විශේෂ පුවත් හා දැනුම් දීම්
2025 වර්ෂය සදහා පදවිය ප්‍රාදේශීය සභාවේ අයවැය සකස් කිරීම වෙනුවෙන් බල ප්‍රදේශයේ පුරවැසියන්ගේ අදහස් හා යෝජනා 2024/09/30 දිනට පෙර අපගේ facebook පිටුව වෙත,වෙබ් පේජය වෙත (www.padaviyaps.lk) හෝ තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් පදවිය ප්‍රාදේශීය සභා කාර්‍යාලයට භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි…

දැක්ම
ජනතා සහභාගිත්වය තුළින් සමබර යහපත් සමාජයක් බිහිකිරිම
මෙහෙවර
සීමිත ආදායම් උත්පාදිත මාර්ග තුළින් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන අනුග්‍රහයෙන් ප්‍රදේශවාසි ජනතාවට ඵලදායි සේවයක් සලසමින්, ආගමික හා සංස්කෘතික සාරධර්ම යන්ට ගැළපෙන සමාජ, ආර්ථික, භෞතික යන සියලු අංශ ආවරණය වන පරිදි තිරසාර සංවර්ධනයක් කරා පියමන් කිරිම.
- සංස්ථාපිත දිනය 1988.01.01
- ලිපිනය ප්‍රාදේශීය සභාව,පදවිය
- දුරකථන අංකය 025 2253275
- ඊමේල් ලිපිනය Send4padaviyaps@gmail.com
- සේවක සංඛ්‍යාව 39
- පළාත උතුරුමැද පළාත
- දිස්ත්‍රීක්කය අනුරාධපුර
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පදවිය
- මැතිවරණ කොට්ඨාශය මැදවච්චිය
- බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි.මී. 240
- ග්‍රාම නිලධාරි වසම් 15
- බල ප්‍රදේශයේ ජනගහනය 27,718
- බල ප්‍රදේශයේ පිහිටි ගම්මාන 40
- බල ප්‍රදේශයේ පාසල් 17
- විහාරස්ථාන 16
- පල්ලි 01







